පොලිස්පතිගේ ඇමතුම ගැන ගෝඨාභය කතා කරයි (VIDEO)

පොලිස්පතිගේ ඇමතුම ගැන ගෝඨාභය කතා කරයි (VIDEO)

පසුගිය රජය සමයේ පොලිස්පතිධුරය දැරුවේ වෘත්තීමය පොලිස්පතිවරු බව හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේවන විට සිටින පොලිස්පතිවරු පිළිබඳ තමා කතා කිරීම හොඳ නැති බවත් අවුරුදු 30ගණනක සේවයක් ඇති නිලධාරියෙකු වෘත්තීමය වැඩ කරන්නේ කෙසේද වැඩ නොකරන්නේ කෙසේද යන්න ඔවුන්ම තීරණය කළ යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

උතුරේ ආරක්ෂාව තහවුරු බවට වත්මන් ආරක්ෂක ලේකම්වරයා කරන ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් කළ විමසීමේදී ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසූයේ උතුරේ හොඳ ආරක්ෂාවක් ඇතැයි බුද්ධි අංශ දෙන තොරතුරු අනුව ආරක්ෂක ලේකම්වරයා එම ප්‍රකාශ සිදු කරන බවට තමා විශ්වාස කරන බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

1 comments :

  1. පොලීසිය කාබාසිනියා කල අමු අමුවේ මහ දවාලේ ලසන්තව රවිරාජ්ව ඝාතනය කරද්දී කටයි පුකයි වහගෙන ඉන්න පොලීසියක් හදපු තජුදීන් කේස් එකේදී කරුණු හංගපු කණපිට ගහපු පොලීසියක් තමන්ගේ සුවච කීකරු බලූ කුක්කන් විදිහට තියාගෙන හිටිය මේ මිනීමරු පාහර අවලම් බල්ලා එනවා පොලීසිය හදන්න. පොලිස් කාරයෙකුට කියන්න ඕනේ මුගේ කටේ රෙන්න කියලා.

    ReplyDelete