හෙල්මට් නීතිය අප්‍රේල් 01 දා සිට

හෙල්මට් නීතිය අප්‍රේල් 01 දා සිට

යතුරුපැදිකරුවන් සඳහා ප්‍රමිතියෙන් යුත් ආරක්ෂක හිස්වැසුම් පැළඳීමේ නීතිය ලබන අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයත්, පාරිභෝගික අධිකාරියත් මේ සඳහා සහාය දක්වයි.

Share on Google Plus

About Nayomi Kumari

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment