2017 විශ්ව රූ රැජිණ කිරුළ ප්‍රංශ දන්ත වෛද්‍ය සිසුවියකට

ඊයේ (30) පිලිපීනියේ මැනිලා නගරයේදී 2017

විශ්ව රූ රැජිණ කිරුළ ප‍්‍රංශයේ අයිරිස් මිටනීර‍ො විසින් දිනාගන්නා ලදි.
 ඇය 23 හැවිරිදි දන්ත වෛද්‍ය සිසුවියකි. මෙම කිරුළ ප්‍රංශයට හිමිවූයේ 1953 න් පනසුවය.
ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ජායතී ද සිල්වාට ස්ථානයක් හිමි වූයේ නැත.












Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment