පොලිසියේ 57කට උසස්විම්

පොලිසියේ 57කට උසස්විම්

මෙතෙක්  උසස්වීම් නොලැබු ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් 57 දෙනෙක් සහකාර පොලිස් අධිකාරිවරු වශයෙන් කඩිනමින් උසස් කිරිමට පොලිස් කොමිසම පියවර  ගන්නා බව ජාතික පොලිස්  කොමිසමේ ලේකම්  ආරියදාස කුරේ මහතා පවසයි.

එම පිරිසට උසස්වීම් නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් අධිකරණය හමුවේ නඩු පවරා තිබු අතර ඔවුන්ට උසස්විම් ලබාදෙන ලෙසට  අධිකරණයට විසින් නියෝග කර තිබුණි.

එම නියෝගය අනුව මෙම පොලිස් නිලධාරින්ට ඉතා ඉක්මණින්  උසස්වීම් ලබාදීමට පොලිස් කොමිසම තීරණය කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment