නාමල් ඇතුළු 5කගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

නාමල් ඇතුළු 5කගේ බැංකු ගිණුම් පරීක්ෂාවට අවසර

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පස් දෙනකුට එරෙහි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ විමර්ශන සඳහා බැංකු 9ක ගිණුම් 15කට ආසන්න ප්‍රමාණයක් වැඩිදුර පරීක්ෂා කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (31) අවසර දුන්නේය.

අයථා ලෙස උපයාගත් බව කියන මුදල් වලින් රුපියල් මිලියන 100ක් වියදම් කර හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරගෙන යයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment