වත්තල පොලිතින් කම්හලේ ගින්නට හේතුව සේවකයෙකු කළ ගිනි තැබීමක්

හුණුපිටිය
,
වත්තල ප්‍රදේශයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක් පසුගියදා ගිනිගැනීම නිසා ඉමහත් අලාභයක් සිදු විය.ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය අතර අලාභය තවමත් ගණනය කර නොමැත.
මේ ගැන සිදුකරන ලද පශ්චාත් පරීක්ෂණ වලදී ගින්නට හේතුව එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු විසින් අපද්‍රව්‍යවල ගිනි තැබිම බවඅනාවරණය කරගෙන තිබේ. ඔහු කවර හේතුවක් නිසා ගිනි තැබුවේද යන්න ගැන ඉදිරි පරීක්ෂණ සිදුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment