කරු ජයසූරියට ජපන් අධිරාජයාගෙන් සම්මානයක්

ජපන් රජය විසින් ලොව විශිෂ්ටතමයන් උදෙසා පිරිනමනු ලබන ජපානයේ “උදා වන සූර්යයා” ගෞරව සම්මානයක් සඳහා කථානායක කරු ජයසුරිය තෝරාගෙන තිබේ.ෙ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ පැවති විශේෂ උත්සවයකදී ජපන් තානාපති කෙනිචි සුගනුමා තා විසින් කථානායකවරයා වෙත මෙම සම්මානය ඊයේ (31) පිරිනමනු ලැබුවා. මෙවැන්නක් ශ්‍රී ලාංකිකයෙකුට පිරිනැමුණු පළමු අවස්ථාව මෙයයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment