ක්‍රෝටන් කොළ ආහාරයට නුසුදුසුයි - වෛද්‍ය ජයසුමන


පසුගියදා කෘෂිකර්ම අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශයක් මත මේ දිනවල බොහෝ අය කථාබහට ලක්කර තිබෙන ‘ක්‍රෝටන් කොළ‘ ආහාරයට ගැනීමට
පෙළැඹවීමේ අදහස
මනස්ගාතයක් බව වෛද්‍ය චන්න ජයසුමන මාධ්‍ය වෙත අදහස් දක්වමින් දන්වා සිටී.
මෙම ආකාරයට ක්‍රෝටන් කොළ ආහාරයට ගත් කිහිප දෙනෙකු හමුවූ බවත් ඔවුන් අසාධ්‍ය නෙකාවන නමුත් ඒවා ආහාරයට ගැනීමට සුදුසු දෙයක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි. ක්‍රෝටන් චීනයේ ඖෂධයක් ලෙස භාවිතා කරන්නකි.
ගිනිකොන ආසියාවේ හා දකුණු ඇමරිකාවේ ක්‍රෝටන් ආහාරයට ගන්නා ජන කොටස් වෙසෙන බව කියැවෙතත් ඔවුන් ඒවා ආහාරයට ගන්නේ විස නැසීමේ සංකීර්ණ ක්‍රියාවලියකින් පසුව බවත් ලංකාවේ ඕනෑතකරම් වෙනත් දේ ආහාරයට තිබියදී මේ අකාර මනස්ගාතයක් වෙනුවෙන් කාලය වැය කිරීම නිරර්ථක බවත් ඔහු පෙන්වා දෙයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment