ආණ්ඩුව දෙදෙරයි? එජාපයට ශ්‍රීලනිපයට මෛත්‍රීගෙන් හදිසි කැඳවීමක්

ආණ්ඩුව දෙදෙරයි? එජාපයට ශ්‍රීලනිපයට මෛත්‍රීගෙන් හදිසි කැඳවීමක්

ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලු සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (03) රාත්‍රියේ පැවැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපත් නිල නිවසේ පැවැති එම විශේෂ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාද, කබීර් හෂිම්, මලික් සමරවික්‍රම යන ඇමැතිවරුන් ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක යන ඇමැතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක්ද සහභාගි වූ බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment