සයිටම් පරාජය කිරීමට GMOA සමඟ ජවිපෙ එක්වෙයි

සයිටම් පරාජය කිරීමට GMOA සමඟ ජවිපෙ එක්වෙයි

රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව එම පක්ෂයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග අද (06) පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෙතෙම මේ බව පැවසීය. 

 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment