රටේ මදුරු ප්‍රශ්නයට එජාප ඇමතිවරු වගකිව යුතුයි - මහින්ද රාජපක්ෂ


පසුගියදා ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙසේ කියා සිටියේය.

මේ

ආණ්ඩුවේ අද විනෝදාංශය වෙලා තියන්නේ ඩෙංගු මදුරුවන් ඇති කරන එක. දැන් හැම තැනම ඩෙංගු. අන්න ප්‍රාදේශීය සභා ඡන්දය නැති එකේ ප්‍රතිඵලය. ඩෙංගු රෝගීන් 27,000ක් විතර ඉන්නවා රටපුරා. කින්නියාවෙත් මැරෙනවා පුදුම විදියට. ගාල්ල මදුරු විමානයක් වෙලා. මේවාට වගකියන්න ඕන මේ පළාතේ ඉන්න එජාප ඇමැතිවරු. මේ ආණ්ඩුවට පන්දම් අල්ලන සියල්ල වගකියන්න ඕනෑ.
මේ අයට බැරිනම් ඒකාබද්ධ විපක්ෂයවත් වැඩ සටහනක් හදලා ඩෙංගු මර්දනය කරන්න කටයුතු කළ යුතුයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment