ගායන ශිල්පී දිමංක හා සඳුන් ගමන් ගත් වාහන
අනතුරට ලක්වේ
නවක ගායන ශිල්පීන් දෙදෙනෙකු වන දිමංක වෙල්ලාලගේ සහ සදුන් පෙරේරා ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අවසන් කර ගමන් කරමින් සිටියදී බරපතළ රිය අනතුරු දෙකකට ලක්ව තිබේ..
වාහන දෙක වෙන වෙනම ඔවුනගේ රියදුරන් පදවා යද්දී නිල්පනාගොඩ ප්‍රදේශයේදී අධික වේගය නිසා එක් වාහනයක් පාරෙන් ඉවතට පැන ඇති අතර
ඒ සමගම අනෙක් වාහනයද පැත්තකට හැරී හැපී තිබේ.
ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
මෙන්න සල්ලි හොයන්න නියම සයිට්
ReplyDeleteඑකක් free 25$ දෙනවා,e kiyanne 4000k, යනකොටම
එක රෙෆරල් කෙනෙක්ට
10$ සුපිරි නේද e kyanne 1600,,try karala balanna oyalath,salli hambuna aya commnet karanna,
http://dollarbirth.com/?ref=180073