සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සි නිමල්සිරි මහතා ප්‍රකාශ කළේ, යානය තුළ මගීන් 202 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා ඇති බවත් වෙනත් යානයකින් පිටත් කරන්නට කටයුතු යොදා ඇති බවත්ය.
කටාර් එයාර්වේස් ගුවන් යානයක් හදිසි ගින්නක් නිසා කටුනායක ගොඩබාලා
සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සි නිමල්සිරි මහතා ප්‍රකාශ කළේ, යානය තුළ මගීන් 202 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සපයා ඇති බවත් වෙනත් යානයකින් පිටත් කරන්නට කටයුතු යොදා ඇති බවත්ය.
0 comments :
Post a Comment