වැල්ලවත්තේ එක්සලන්සි උත්සව ශාලා ගොඩනැගිල්ල කඩාවැටෙන්නට පෙර දර්ශන

http://ift.tt/2q8dzyD


වැල්ලවත්තේ එක්සලන්සි උත්සව ශාලා ගොඩනැගිල්ල
කඩාවැටෙන්නට පෙර ඇතුළත දර්ශන

දෙදෙනෙකුට මරු කැඳවමින් විසි ගණකකට තුවාල සිදු කරමින් කඩාවැටුණ වැල්ලවත්තේ ගොඩනැගිල්ල එම කඩාවැටෙන දිනය වනවිටත් ක්‍රියාත්මක මට්ටමේ එක්සලන්සි උත්සව ශාලාව පවත්වාගෙන ගොස් තිබුණි. මංගල උත්සව,ව්‍යාපාරික රැස්වීම් මෙන්ම ආගමික උත්සවද එහි පවත්වා තිබේ. 2015 සෙයික් සුුලෙයිමාන් මූලා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේදී නිල උත්සව ශාලාව ලෙස භාවිත කළේද
මෙම ස්ථානයයි. උත්සව සඳහා
ස්ථානයක් ලෙස පවත්වායාමට හා ආහාර පාන ලබාදීමටද එහි කටයුතු සිදු කර තිබුණි. කඩාවැටීමට ලක්වන අවස්ථාවේ එහි ක්‍රියාත්මක මට්ටමේ පැවති තට්ටු 3 ට අමතරව තවත් තට්ටු දෙකක් ඉදිකරමින් පැවති අතර එම ඉදිකිරීම් වලින් පසු මෙම ස්ථානය අවන්හලක් හා නවාතැන්පොළක් ලෙස භාවිත කරන්නටද සැලසුම් තිබී ඇත.හෝටලයේ භූගත මහල් දෙකක් වාහන නවත්වන ස්ථානයක් ලෙස භාවිතයට ගෙන තිබූ බවද පැවසේ.
මේ සමග පළවන්නේ එම අලංකාර උත්සව ශාලාව කඩාවැටෙන්නට පෙර ඇතුළත දර්ශනයි.
http://ift.tt/2q8gM0X
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment