පසුගියදා පිළියන්දල දී වෙඩි ප‍්‍රහාරයකට ලක්වූ මත්ද්‍රව්‍ය මෙහෙයුම් සම්බන්ධ ප්‍රධාන පොලිස් නිලධාරියෙකු වූ
පොලිස්
පරීක්ෂක නියොමාල් රංගජීව මහතා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී ලබාදුන් ප්‍රතිකාර සාර්ථකවීමෙන් පසු පැවති තත්වයට වඩා දැන් සුවය ලබා තිබෙන බව වාර්තාවේ.
ඔහුව වැඩිදුර ප්‍රතිකාර හා සත්කාර සඳහා පොලිස් රෝහලට මාරුකර යැවූ බවද රෝහල් ආරංචි හෙළි කරයි.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment