අතුරුදහන් කිරීම වැළැක්වීමේ පනත අතීතයට බලපාන පරිදි නීතිගත කරන්න - බ්‍රිටෝ ප්‍රනාන්දු

අතුරුදහන් කිරීම වැළැක්වීමේ පනත අතීතයට බලපාන පරිදි නීතිගත කරන්න - බ්‍රිටෝ ප්‍රනාන්දු
ජාතිවාදීන්ට යටත් නොවී බලහත්කාරී ලෙස අතුරුදහන් කිරීම වැලැක්වීමේ පනත සම්මත කර පෙර සිදුවීම් සඳහාද බලපැවැත්වෙන ආකාරයට බලාත්මක කරන ලෙසයි බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ. ආණ්ඩුවේ සුදානම පැවතියේ එම පනත සම්මත වූ දින සිට ඉදිරියට බලපැවැත්වෙන ආකාරයට ගෙන ඒමට වුවත් අතුරුදහන් කිරීම අපරාධයක් ලෙස නීතිගත කර එය 71 දක්වා අතීතයට බලපැවැත්වෙන ආකාරයට ගෙන ආ හැකි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 
ආශිකා බ්‍රාහ්මණ
 
 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment