ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

ජනමාධ්‍ය ක්ෂේත්‍රයත් ප්‍රතිසංස්කරණය විය යුතුයි - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

 

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා ජනමාධ්‍ය අභ්‍යාස ආයතනයේ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගි වෙමිනි. මෙහිදී පාඨමාලාවන් 07කට අයත් 275දෙනෙකු වෙනුවෙන් සහතික පිරිනැමිණි.

ලෝක විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ජනමාධ්‍ය පාඨමාලා සියල්ල සම්ප්‍රදායික මාධ්‍යවලින් නව මාධ්‍යවලට වෙනස් වෙමින් පවතින බවත්, මේ වන විට 24%ක් පමණ දෙනා අන්තර්ජාලය හරහා ප්‍රවෘත්ති ලබාගැනීම සිදුකරන අතර ම එම ප්‍රමාණය දෙගුණවීම වැඩි ඈතක නොවන බවත් පෙන්වා දෙයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget