අයහපත් කාලගුණයෙන් 721 ක් අවතැන්

අයහපත් කාලගුණයෙන් 721 ක් අවතැන්
මේ වනවිට දිවයින පුරා ප්‍රදේශ කිහිපයකට අධික වර්ෂාපතනයක් ලැබී ඇති 7500 කට අධික ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටී.
 
කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල සහ නුවරඑළිය යන දිස්ත්‍රක්කවලට නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බව ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment