ලලිත් - පැල්පිට බන්ධනාගාර රෝහලට

ලලිත් - පැල්පිට බන්ධනාගාර රෝහලට
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසන්නේ ඔවුන් දෙදෙනා දියවැඩියා රෝගයෙන් පෙළීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බවයි.
 
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මුදල් රුපියල් මිලියන 600 ක් පමණ පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා භාවිතා කිරීම සම්බන්ධයෙන් ලලිත් වීරතුංග මහතාට සහ අනුෂ පැල්පිට මහතාට චෝදනා එල්ල වූ අතර ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ඔවුන් දෙදෙනා වසර තුන බැගින් වූ සිර දඬුවම් නියම කෙරිණි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment