නිරුවත් වුණාට සංස්කෘතිය බිඳෙන්නෙ නෑ කියූ පියුමි ශ්‍රීනායක දැන් - මං එහෙම කෙනෙක් නෙමේලු



නිරුවත් වුණාට සංස්කෘතිය බිඳෙන්නෙ නෑ කියූ 
පියුමි ශ්‍රීනායක 
දැන් - මං එහෙම කෙනෙක් නෙමේලු

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ඉරාජ්ගේ ක්ලියෝ පැට්‍රා හා ප්‍රේම සටන ආදී අඩ නිරුවත් මියුසික් වීඩියෝ ගණනාවක රංගනයට දායකවූ පියුමි ශ්‍රීනායක සංස්කෘතිය පිළිබඳ වද වෙන අයට පහර ගසමින් ‘ඉරාජ් ශෛලියේ‘ පිළිතුරු සපයමින් සිටියාය.
මින් ටික දිනකට පෙර ඇගේ යයි පවසමින් නිරුවත් ඡායාරූප කිහිපයක් පැතිරයාම නිසා නැවත කථාබහට ලක් වූ පසු ඒවා තමන්ගේ
නොවන බවට ඇය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර තිබේ.
කෙසේ වෙතත්

සමාජයෙන් ඇයට එල්ලවූ පීඩනයෙන් පසු මෙම සංසිද්ධිය නිසා ඇය නිරුවත හා අඩ නිරුවත පිලිබඳව මින් පෙර පැවසූ අදහස් වෙනස් කරගෙන තිබෙන අතර නිරුවත් වුණාට සංස්කෘතිය බිඳෙන්නෙ නෑ කියූ ඇය දැන් පවසන්නේ වෙනස් කථාවකි.

ඇය මින් මාස 4 කට පෙර හා දැන් කියන කරුණු අතර පරස්පරය පහත පරිදිය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment