මධ්‍යම අධිවේගය නිසා ඉඩම් අහිමි වූ ජනතාව විරෝධතාවයක

මධ්‍යම අධිවේගය නිසා ඉඩම් අහිමි වූ ජනතාව විරෝධතාවයක
මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා හෝ අමාත්‍යංශ ලේකම්වරයා අමාත්‍යංශයේ රැඳී නොසිටි අතර පැමිණ සිටි උද්ඝෝෂකයන් අතිරේක ලේකම්වරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කර තිබේ. අතිරේක ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ ඇමතිවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන බවයි.
 
උද්ඝෝෂකයන් වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියට සම්බන්ධ සියලු පාර්ශ්ව ඇතුළත් සාකච්ඡාවක් ලබාදිය යුතු බවයි. ඒ හරහා අසාධාරණයට පත්වූවන්ට සාධාරණයට ඉටු නොකළහොත් දිගින් දිගටම විරෝධතා සංවිධානය කරන බව ද හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
 
සංජීව මලවිආරච්චි
 
highway 1
highway 2
highway 3
highway 4
highway 5
highway 6
highway 7
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget