වැසි හේතුවෙන් මාර්ගයේ බෝක්කුව අසලින් කඩා ගෙන යාමක් හා ගිලා බැසීමක් සිදුව ඇති අතර මේ හේතුවෙන් ගසක් දුරකථන රැහැන් මතට කඩා වැටී තිබේ.
මාර්ගයේ එක් කොටසක් අඩි පහක් පමණ ඇතුලට හැරී ඇති අතර මේ නිසා මාර්ගයේ වාහන ගමනාගමනය අවදානම් සහගත යැයි ප්රදේශවාසීන් පවසයි.
තව දුරටත් වැසි ඇද හැලුණහොත් එම ස්ථානය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් ඇතැයි ද ඔවුන් සදහන් කරයි.
- නුවර, නදීක දයා බණ්ඩාර
0 comments :
Post a Comment