හිරුණිකාට රත්මලාන නිල වශයෙන් ලැබේ. Ceylon News 24x7 8:44:00 PM News Edit හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක තනතුරකට අද (18) පත්කරනු ලැබුවා. ඒ,රත්මලාන ආසන සංවිධායකවරිය ලෙසයි. අරලියගහ මන්දිරයේ දී අදාළ පත්කිරීම් ලිපිය අද පස්වරුවේ පිරිනැමුණා. මීට පෙර රත්මලාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස කටයුතු කළේ උපුල් ශාන්ත සන්නස්ගලයි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS මුජබර් රහුමාන්ගේ නම වික්ක සැකකරුවකු...ඥානසාර හිමිට එරෙහි අපහාස නඩුවේ ලිඛි...කිරිවෙහෙර හිමියන්ගේ රෝහල් බිල රජයෙන...
0 comments :
Post a Comment