වැලිකඩ ඝාතනය ගැන ජනපතිට සන්දේශයක් !

වැලිකඩ ඝාතනය ගැන ජනපතිට සන්දේශයක් !
හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ වුවමනාව මත සිදුවූ ඝාතනයක් බව පැහැදිලිව කීමට හැකියාව තිබියදීත් ඊට සාධාරණය ඉටු නොවීම ප්‍රශ්නයක් බවයි සුදේශ් නන්දිමාල් මහතා සඳහන් කළේ. යහපාලන රජය එම ඝාතකයන් ආරක්ෂා කිරීමට මැදිහත් වන්නේ ඇයිද යන්න පිළිබඳව ඔහු ප්‍රශ්න කළේය.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් කමිටු වාර්තාව ඉදිරිපත් වී වසර දෙකක් පමණ ගත වී ඇති බවද බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ  සංවිධානය පැවසීය.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment