අපට ගොඩයන්න නම් ණය ගන්නම වෙනවා - දයා ගමගේ

අපට ගොඩයන්න නම් ණය ගන්නම වෙනවා - දයා ගමගේ
ණය ලබා ගෙන විවිධ ව්‍යපෘති සිදුකර ණයට හිලව් වීමට රටෙන් කොටස කොටස විකුණමින් පැවතී ක්‍රමය නවතා දමා බදු ගිවිසුම් වලට ගොස් රටේ දේපළ ආරක්ෂා කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි හෙතෙම ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී ණය ගැනීමට පෙර ආයෝජන අවස්ථා පිළිබඳ ප්‍රථමයෙන් සැලකිය යුතු බව පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දැන් කිරීමට ඇත්තේ ව්‍යපෘති සිදු කළ අයටම කියා අර්බුදයෙන් ගැලවීම බවයි. නමුත් රටේ දේපළ විකුණා දැමීමේ සැලැස්මක් ආණ්ඩුවට නොමැති බවයි වැඩිදුරටත් අමාත්‍යවරයා කියා සිටියේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment