පොලිතින් හා ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය බදු ඉහළට.
පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනය අධර්‍යමත් කිරීම සඳහා ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් එකකට රු.10ක නිෂ්පාදන බද්දක් පනවා ඇත.
කෙසෙල් පට්ටා, තාල වරගයේ පත්‍ර, කොහු, උන බම්බු වැනි දිරා පත් වන අමු ද්‍රව්‍ය භාවිත කරමින් මලු සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා වන පරිසර හිත කාමී විකල්ප වලට පරිවර්ථනය කිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කිරිමට රුපියල් මිලියන 75ක් වෙන් කරයි.
දිරා පත් වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන සියලුම යන්ත්‍ර සූත්‍ර හා අමුද්‍රව්‍ය හා අතර මැදි භාණ්ඩ සඳහා වන තීරු බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇත.
0 comments :
Post a Comment