ඉතිහාසයේ පළමු වරට කාබන් බද්දක්.


මොටර් බයිසිකල් කර් හා  මගී බස්රථ සඳහා කාබන් බද්දක් හඳුන්වා දෙන බව මුදල් ඇමැති වරයා පැවසීය.

මේ අනුව අවුරුදු 5කට අඩු මොටර් බයිසිකලයක් සඳහා දිනකට ශත 17ක බද්දකුත් මොටර් කාර් රථයකට දිනකට රු.1.78කුත් බස් රථයක් සඳහා දිනකට රු. 2.74ක් ද පැනවීමට තීරණය කර ඇත.

මේ මගින් එකතු වන අරමුදල් පරිසරය ආරක්ෂා කිරීමට යොදවන බව මුදල් ඇමැතිවරයා පැවසීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment