මළ පැනපු සුජීව සේනසිංහගෙන් ජනපතිට කුණු බැනුම් !

මළ පැනපු සුජීව සේනසිංහගෙන් ජනපතිට කුණු බැනුම් !
බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව සිය කෘතියට තොරතුරු ලබා ගැනීම සඳහා අර්ජුන් අලෝසියස්ට කතා කළ බවයි සුජීව සේනසිංහ මහතා කියා සිටියේ. අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හා විගණකාධිපතිවරයාට ද තමන් දුරකතනයෙන් කතා කළ බව සේනසිංහ මහතා ප්‍රකාශ කළේය. ගණුදෙනුවට සම්බන්ධ පුද්ගලයන්ට කතා කිරීමේ වාරණයක් කෝප් කමිටුවෙන්ද දක්වා නැති බව හෙතෙම පැවසීය. 
 
කෙසේවෙතත් කිසියම් හෝ හේතුවක් මත ඇමතිධූරයෙන් ඉවත් වන ලෙස අගමැතිවරයා ප්‍රකාශ කළ හොත් තමන් ඊටද සුදානම් අතර මෙම මාධ්‍ය හමුව සිය පෞද්ගලික වුවමනාව මත පැවැත්වූ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment