හම්බන්තොට කළාප තරඟවලට පැමිණි දරුවන්ට පහසුකම් සපයා නෑ

හම්බන්තොට කළාප තරඟවලට පැමිණි දරුවන්ට පහසුකම් සපයා නෑ

 

අම්බලන්තොට මහා විද්‍යාලයට ක්‍රීඩා පිට්ටනියක් ලෙස වෙන්කර ඇති අදාළ ක්‍රීඩා තරඟ පැවැත්වූ ස්ථානය තුල ක්‍රීඩා කළ ළමුන් එහි ඇති ගල් කැබලි කකුල් වල ඇනීමෙන් දැඩි අසීරු තාවයට ලක්ව තිබේ.

ළමුන් සඳහා ක්‍රීඩා කල හැකි පහසුකම් ඇති වෙනත් සුදුසු ක්‍රීඩා පිට්ටනි ප්‍රදේශය අවට පාසල් තුළ ඇතත් ජාතික තරඟ සඳහා තෝරා ගන්නා ක්‍රීඩා තරඟාවලියක් මෙවැනි ස්ථානයක තැබීමෙන් පෙනීයන්නේ අධ්‍යාපන බලධාරීන් දරුවන් කෙරේ ඇති අඩු සැලකිල්ල බව දෙමාපියන් පෙන්වා දෙයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

sport 2

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment