මෙවර උසස් පෙළ මුල්තැනට ආ අය


මෙවර උසස් පෙළ ප‍්‍රතිඵල අනුව
 මුල්තැනට ආ අය

අද (28) අලුයම නිකුත් කළ පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ දිලිනි සඳුනිකා ශිෂ්‍යාවටත් භෞතික විද්‍යා අංශයේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශී‍රධරන්
දුවාරකන් සිසුවාටත්
හිමි විය.

වාණිජ අංශයේ පළමු ස්ථානයද මාතර සුජාතාවේම දුලානි රසන්තිකා ශිෂ්‍යාවට හිමිව ඇත.
කලා අංශයේ ප‍්‍රථම ස්ථානය මුල්වරට හිමි නමකට හිමිව ඇති අතර රත්නපුර සද්ධර්මාලංකාර පිරිවණේ පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ
හිමියන්ට එය හිමිව තිබෙයි. තාක්‍ෂණවේදය අංශයේ ප‍්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ පාරමී ප්‍රසාදිට හිමිව තිබේ.
සම්පූර්ණ ලැයිස්තුව පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment