වැඩවර්ජකයින්ට ප්‍රවාහන ඇමතිගෙන් රතු එළියක්

වැඩවර්ජකයින්ට ප්‍රවාහන ඇමතිගෙන් රතු එළියක්

 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ඊයේ අත්සන් තබන ලද ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇති අතර අද පස්වරුවේ එය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කළ ද සිය වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසති.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment