පුංචි ඡන්දයට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් තීන්දුවක් !

පුංචි ඡන්දයට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් තීන්දුවක් !
කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, අගමැතිවරයෙක් හා ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසාවෙනැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සන්ධානය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමට සෙසු පක්ෂ නායකයන් එකඟතාව පළකර ඇති අතර එය කඩාකප්පල් කරන්නේ අතලොස්සක් දෙනා බවයි හෙතෙම අවධාරණය කළේ. මහින්ද රාජපක්ෂ මහතා පවා එක්ව කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව දැනගන්නට ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment