ඉන්දියාව - ශ්‍රී ලංකාව අතර T20 තරග 3 ටම මාලිංග නෑ


ලබන දෙසැම්බර් 20-22 හා 24 සංචාරක ශ්‍රී ලංකා පිල හා ඉන්දීය පිල අතර පැවැත්වෙන විස්සයි 20 තරග තුනෙන්ම ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන ක්‍රීඩක ලසිත් මාලිංග ඉවත් කර තිබේ. ඔහු විවේක ගැන්වීම ක්‍රීඩා ඇමතිවරයා තීරණය කර තිබෙන හේතුව පැහැදිලි කර නැති අතර

මෙම තරග

වලින් විවේක ගැන්වූ නමුත් ලසිත් මාලිංග Rangpur Riders කණ්ඩායමට බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට සහභාගී ව ඇතැයිද වාර්තාවේ.
ඒ තරග වලින් සුරංග ලක්මාල් හා ලහිරු තිරිමාන්නද ඉවත් කර ඇත.
විස්සයි විස්ස සඳහා නම් කළ කන්ඩායම මෙසේය.
Thisara Perera (c),
 Upul Tharanga, Angelo Math-
 ews, Kusal Janith Perera, Da-
 nushka Gunathilaka, Niroshan
 Dickwella, Asela Gunaratne,
 Sadeera Samarawickrama,
 Dasun Shanaka, Chaturanga
 de Silva, Sachith Pathirana,
 Dananjaya De Silva, Nuwan
 Pradeep, Vishwa Fernando,
 Dusmantha Chameera.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment