
බරපතල වංචා දූෂණ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තා පිළිබඳව විවාදය ද ඒ සමගම පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී ඇති බවයි කතානායක කරු ජයසූරිය මහතා පවසන්නේ.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල අනුමැතියෙන් මෙම දින දෙක වෙන්කළ බව ද කතානායකවරයා අවධාරණය කරයි.
0 comments :
Post a Comment