ඉඩම් නෑ... නිවාස නෑ... වැටුප් නෑ... ඇඩ්‍රස් නෑ... - වතු කම්කරුවන් උද්ඝෝෂණයේ !

ඉඩම් නෑ... නිවාස නෑ... වැටුප් නෑ... ඇඩ්‍රස් නෑ... - වතු කම්කරුවන් උද්ඝෝෂණයේ !

මේ සඳහා වතු කම්කරු මධ්‍යස්ථානයේ සම සංවිධායක මාක්ස් ප්‍රභා, වතු ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා ව්‍යාපාරයේ ගනේෂලිංගම්,
සමාජ සාධාරණත්වය උදෙසා කඳුකර ජනතා ව්‍යාපාරයේ A.C.R. ජෝන්, කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව,
ජනතා කම්කරු සංගමයේ S. විජය කුමාර්, එක්සත් කම්කරු සම්මේලනයේ උපාලි ලිව්ලියද්ද, කොමියුනිස්ට් කම්කරු සංගමයේ කන්දයියා ගනපති, වතු කම්කරු මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් වසන්ත කුමාර අබේකෝන්, යන සහෝදරවරුන් අදහස් දැක්වීය.

එසේම සම්මන්ත්‍රණයට සමගාමීව විරෝධතාවයක් සංවිධානය කර තිබූ අතර කම්කරු අරගල මධ්‍යස්ථානයට සම්බන්ධ වතු කම්කරු මධ්‍යස්ථානයේ ක්‍රියාකාරින්,වෙනත් වෘත්තිය සමිති ක්‍රියාකාරින් හා සමාජ ක්‍රියාකාරින් රැසක් මෙම වැඩසටහන්වලට එක්ව සිටියහ.

ඡායාරූප - අජිත් සෙනෙවිරත්න

1 web

2 web

3 web

4 web

5 web

6 web

7 web

8 web

9 web

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment