'මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි' - අගමැති.


පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත.

ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර ඇත.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment