ඒ, එසේ විවාදයක් පැවැත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේශ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය. රටේ වත්මන් තත්වය පිළිබඳව විවාදයක් අවශ්‍ය බවට මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සන් සහිත යෝජනාවක් දිනේශ් ගුණවර්ධන මහතා විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුව විනාඩි 15කට කල් තබා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට කටයුතු කෙරුණු අතර අද පස්වරුවේ අදාළ විවාදය පැවැත්වීමට එහිදී තීරණය කර ඇත.
RN
0 comments :
Post a Comment