SLFP මන්ත්‍රීවරු පාර්ලිමේතුව මඟහරියි.


අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අඩු සහභාගීත්වයක් දක්නට ලැබේ. 

අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසියට බොහෝ මන්ත්‍රීවරුන් නොපැමිණෙන බවට තොරතුරු වාර්තා වූ අතර ඒ අනුව බොහෝ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ නොමැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment