මෙසේ විවාදයක් අවශ්‍ය බවට යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගේ අත්සනින් යුක්තව කථානායකවරයාට භාර දී තිබේ.
ඒ අනුව ඒ පිළිබඳව සකලා බැලීම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 15කට කල් තැබීමට කථානායකවරයා මීට සුළු මොහොතකට පෙර පියවර ගන්නා ලදී.
RN
0 comments :
Post a Comment