එස් බී දෙපිටකාට්ටු දවල් හීනයක

එස් බී දෙපිටකාට්ටු දවල් හීනයක

නමුත් ඉන්පසු ජනපතිට හේත්තු වූ එස්බී, අගමැති මේ වන විට ඉතා පැහැදිලිවම අග්‍රාමාත්‍යවරයා පන්නා දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටියි. ඒ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ අගමැති වීමේ දවල් සිහිනය දකිමින් ය.


ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයෙකු පත් කරනු ඇතැයි මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂය නොමග යවමින් සිටියි. ඒ අතරම ඔහු මහින්ද රාජපක්ෂ ට පණිවුඩ යවමින් සිටින්නේ සිරිසේනට එරෙහිව නිවැරදි වේලාවේ තමන් රාජපක්ෂට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බව කියමිනි. මේ වන විට අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ගණනාවක්ම එස්බීගේ මේ දෙපිටකාට්ටු කම නිසා මහත් අපහසුතාවයට සහ නොසතුටට පත්ව සිටින බව ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget