Chamathka Lakmini Wedding - Engagement

ගිනියම් රෑ වීඩියෝ නිරූපිකා - චමත්කා ලක්මිණි යුග දිවියට
පසුගිය කාලයේ ‘ගිනියම් රෑ‘ නමින් ප්‍රකට වූ මියුසික් වීඩියෝවේද පෙනී සිටි නිරුපිකා චමත්කා ලක්මිණී ගේ විවාහ ගිවිස ගැනීම  පසුගියදා සිදුවිය.
ඇය අතගත්තේ ඒ නාවික නිලධාරි මිතිල මුහන්දිරම් සමගිනුයි.ඉතාම සීමිත පිරිසක් පමණක් ආරාධනා ලැබ බොල්ගොඩ ඔය අසබඩ මෙම උත්සවය පැවැත්වුණි.
http://www.gallery.gossiplankanews.com/wedding/chamathka-lakmini-wedding-engagement.html
Pix By -Mihira Bandara
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment