කොළඹ හොකී ලොකු පුටුව සුරේන් විජේරත්නට.


කොළඹ හොකී සංගමයේ 63වන නිලවරණය පසුගිය දා කොළඹ BRCහී දී පැවැත්විනි.

එහි දී කොළඹ හොකී සංගමයේ නව සභාපතිවරයා ලෙස සුරේන් විජේරත්න මහතා තේරී පත්විය.

ඔහු කොළඹ හොකි සංගමයේ හිටපු සහකාර ලේකම්වරයා වන අතර CH & FC සංගමය නියෝජනය කරමින් ඔහු තේරී පත්විය.

සමස්ත නිලධාරී මණ්ඩලය පහත පරිදි වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment