රංගේ බණ්ඩාරට හා වසන්ත සේනානායකට කැබිනට් ඇමති පදවි


පසුගියදා පැවති අගමැතිට එරෙහි විශ්වාසභංගයට පක්ෂ වෙතැයි අනාවැකි පළකළ රංගේ බණ්ඩාර හා වසන්ත
සේනානායක යන අය

ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට අයත් ඇමතිවරුන් ලෙස තෝරාපත් කරගන්නට නියමිත බව දේශපාලන ආරංචි හෙළි කරයි.
ඔවුන් අගමැතිට එරෙහිව කැරළි ගැසූවන් ලෙස ප්‍රකට වූ නමුත් විශ්වාස භංගය දිනයේ සවස ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අගමැතිට විරුද්ධ නොවන බවට දිවුරා කියා සිටි අතර ඡන්ද විමසීමේදී විශ්වාසභංගයට විරුද්ධව අගමැතිට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන ලදි.
එම ක්‍රියාවලියත් සමග ඔවුන්ට උසස්වීමක් ලැබෙන පෙරනිමිති මේ අනුව පහළවී තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget