
ඝාතනයට ලක් වූ යාපනයේ විද්‍යා ශිවලෝගනාදන් දැරියගේ වැඩිමහල් සොහොයුරා වන යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක් වන නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවිය වෙත සංවර්ධන නිලධාරී
පත්වීමක් ප්‍රදානය
පසුගිය වසරේදී ජනාධිපතිතුමා වවුනියාවේ සිදුකළ සංචාරයක් අතරතුරදී විද්‍යා දැරියන්ගේ නිවෙසට ගොස් එම පවුලේ අයගේ සුවදුක් විමසූ අවස්ථාවේ ලබාදුන් පොරොන්දුවක් අනුව නිෂාන්ති ශිවලෝගනාදන් මෙනෙවියට මෙම පත්වීම් ලබාදීමට කටයුතු කර තිබේ. විද්‍යා ශිවලෝගනාදන් පදනමේ උප සභාපතිනි ප්‍රවීණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ මහත්මිය සහ විද්‍යා දැරියගේ මව වන සරස්වතී ශිවලෝගනාදන් මහත්මියද මේ අවස්ථාවට එක්ව සිටියහ.
0 comments :
Post a Comment