පුලියන්කුලමේ උපන් ඔලු දෙකක් ඇති වසු පැටවා


  මුලතිව්, ඔඩ්ඩුසුඩාන්, පුලියන්කුලම ප්‍රදේශයේ
එළදෙනක් බිහි කළ

ඔළු දෙකක් සහිත ගව පැටියකු දැකබලා ගැනීම පිණිස විශාල ජනතාවක් පැමිණෙමින් සිටිති. ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවාසීන් පැවැසුවේ ප්‍රදේශයේ ගොවි මහතකුගේ නිවෙස් ඇති කළ එළදෙනක් විසින් මෙම අරුම පුදුම ඔළු දෙකේ ගව පැටියා බිහිකොට ඇති බවයි. ඔළු දෙකේ ගව පැටියාට ඇස් හතරක් පවතින අතර, මවු එළදෙන හා පැටියා සුවෙන් සිටින බවද ප්‍රදේශවාසීහු පැවැසූහ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment