සූර්යාභිෂේකයේ සංස්කෘතික මංගල්‍යය අති උත්කර්ෂවත්ව [Photos/Video]


සූර්යාභිෂේකය මහා නගරයේ මහා අවුරුදු උත්සවයේ සංස්කෘතික මංගල්‍යය කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ටොරින්ටන් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පැවැත්විණි.

මහනගර අමාත්‍ය චම්පික රණවක මැතිතුමාගේ සංකල්පයකට අනුව සූර්යාභිෂේකය ක්‍රියාත්මකයි. සංස්කෘතික අමාත්‍යාංශය, ශ‍්‍රීි ලංකා පොලීසිය, නාවික හමුදාව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ඇරඹිනි.

ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් සංස්කෘතික මංගල්‍යය හැඩ වැඩ විය.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment