'කෝප් වාර්තා අසත්‍යයි : බාල ඖෂධ නැහැ' - SPMC

2015/2016/2017 වසර තුන තුළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ගෙන්වන ලද කල් ඉකුත් වූ සහ තත්ත්වයෙන් බාල ඖෂධ මිලියන 159ක් ඇති බවට කෝප් කමිටුව මාධ්‍යයට ලබාදී ඇති තොරතුරු අසත්‍ය බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සරත් ලියනගේ මහතා පවසයි.

එම වසර 03 තුළ කල් ඉකුත් වූ හා තත්ත්වයෙන් බාල බවට හඳුනාගත් ඖෂධ වලට සැපයුම්කරුවන්ගෙන් මුලු මුදල හෝ එම ප්‍රමාණයට සමාන ඖෂධ නීතිගත සංස්ථාව අයකරගෙන  ඇති බවත් එම නිවේදනයේ දැක්වෙයි.

මේ හේතුවෙන් රජයට පාඩුවක් වී නොමැති බවද එම නිවේදනයේ දැක්වෙයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment