රට වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරන ගන්නා බවයි 16 කණ්ඩායමේ සාමාජිකයෙකු පවසා සිටියේ.
මෙම හමුව කොළඹ මාකස් ප්රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
ශ්රීලනිප 16 කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසුව විවිධ දේශපාලන කණ්ඩායම්, දේශපාලන පක්ෂ සමග සාකච්ඡා පැවැත්වීම ආරම්භ කළ අතර පසුගියදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ද සාකච්ඡා පැවැත්වූහ.
0 comments :
Post a Comment