20 වැනිදා මහින්ද සමඟ දීග යනවා - 16 කණ්ඩායම

20 වැනිදා මහින්ද සමඟ දීග යනවා - 16 කණ්ඩායම

 ප්‍රගතිශීලි බලවේග එක්ව මේ ආණ්ඩුවට විරෝධී බලවේගයක් ලෙස, ආණ්ඩුව පරාජය කර ජනතාවාදී ආණ්ඩුවක් පත්කරගැනීම වෙනුවෙන් නායකත්වය දෙන සියලුම සංවිධාන සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

16 කණ්ඩායම තව දුරටත් ආණ්ඩුවේ කොටසක් නොව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂයේ රැඳී සිටිමින් කටයුතු කරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය පිළිගන්නා පිරිසක් බව මාධ්‍ය හමුවට එක්වූ හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment