ආගමන නිළධාරීන්ගේ 'අකුරට වැඩ' නවතී

ආගමන නිළධාරීන්ගේ 'අකුරට වැඩ' නවතී
ආගමන විගමන නිළධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ ඇමතිවරයා සමග පැවති සාකච්ඡාවේදී සිය ඉල්ලීම් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට ඇමතිවරයා එකඟ වූ බවයි. ඒ අනුව ඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීම සඳහා සිය ඉල්ලීම් ඉදිරිපත් කරනු ඇතැයි එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා පවසයි.
 
එස්.බී. නාවින්න මහතා අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපලට ගොස් ආගමන විගමන නිළධාරීන් හමු වී සාකච්ඡා පවත්වා තිබේ. 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment